හොරොව්පොතානෙන් කොල්ල කෑ බසය ගල්ඔයෙන් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

හොරොව්පොතාන අලුත්ඔය ප්‍රදේශයේ ඇඟළුම් සේවිවාකවන් ප්‍රවාහනය කළ බස් රථයක්  රියදුරුද සමග පැහැරගෙන යමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලිසිය කියයි.

කොල්ලකරුවන් වයස අවුරුදු 39 – 50 අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.

කොල්ලකරුවන් හය දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වි තිබේ.